අද සිට නිවෙස්වලට ම අත්‍යවශ්‍ය ආහාර
කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද සිට නිවසට ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කළේ, සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව යි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!