බේරුවල කුණුවලට තෙල් ප්‍රශ්නයක්

බේරුවල නගර සභාවේ වාහනවලට ඉන්ධන නිකුත් නො කිරිම නිසා සතියක් පුරා කසළ බැහැර කිරිම නැවතී ඇතැ යි එහි සභාපති මසාහිම් මොහොමඩ් ප්‍රකාශ කළා.
ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ නගර සභාවේ ලේකම්වරිය මෙලෙස ඉන්ධන නිකුත් නො කර සිටින බව යි.