කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලැබු කොරෝනා ආසාදිත 27 හැවිරිදි ගැබිණි මවක් තුන් නිවුන් බිළිඳියන් ප්‍රසූත කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුලි විජේමාන්න කියා සිටියේ මව සහ එම බිළිඳියන් 3 දෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!