අගමැති ඉතාලිය බලා පිටත් වෙයි

බොලෝනා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉතාලිය බලා පිටත් වූ බව වාර්තා වෙනවා.