රට යළි විවෘත කිරීම ගැන තීරණය අද
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනිතීය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැද් ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යළි විවෘත කළ ද එය සීිමාවන්ට යටත් ව සිදු වෙන බවයි.