ඇමති චමල් රාජපක්ෂට කොරෝනා ආසාදන වී රෝහල්ගත කරයි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්ව සිටියේය.