රන්ජන්ට නිදහස ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා

සැප්.12 යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

මේ සම්බන්ධ​ව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වෙතැයි තමන් සිතන බව ද විපක්ෂ නායකවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!