ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගත යුතුයි

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කර නිවේදනය