සතොස සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සුදු ලූනු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!