රිෂාඩ් යළි ඇතුලේ ! බිරියයි මාමණ්ඩියයි එළියේ !

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ නිවසේ දී 16 හැවිරිදි දැරියක් මිය යාමේ සිදුවීමට අදාලව අත් අඩංගුවට ගෙන සිටි, බදියුදීන්ගේ බිරිද සහ ඇගේ පියාට අධිකරණය මගින් ඇප ලබා දී ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් රිෂාද් බදියුදීන් ඔක්තෝබර් මාසයේ පළමු වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.