ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව මා වුවත් අවසානය මෙය නොවේ : කමලා හැරිස්
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව තමන් වුවත් අවසන් තැනැත්තිය තමන් නොවන බව කමලා හැරිස් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදීය පැවැසුවාය.
පනස් හය හැවිරිදි වියේ පසුවන කමලා හැරිස් ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරට සිය පාක්ෂිකයන් අමතමින් ඊයේ (8) එම කරුණු පැවැසූ අතර ඇයගේ කතාවට ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ තැනක් ද හිමි ව තිබිණි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!