මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි
කළුතර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!