බාර් වහපල්ලා… නැත්නම් අපි පාරට බහිනවා…! ආණ්ඩුවට තවත් ලෙඩක්! (VIDEO)

මේ රටේ සියලුම ආගමික ස්ථාන, වෙළෙදසැල් වසා තිබියදී, ස්වයං රැකියා කරන මිනිසුන් ආදායම් නැතිව හිගා කද්දී සුරා සැල් විවෘත කිරීම සදහා අවසර දුන්නේ කව්රුන්දැයි ස්වයං රැකියා සංගමය ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටී.
වහාම සුරා සැල් වැසීමට කටයුතු නොකරන්නේ නම් හෙට සිට තම සංගමයද පාරට බසින බව එම සංගමය පෙන්වා දෙයි.