36 වැනි Covid-19 මරණය

මෙරටින් වාර්තා වන 36 වැනි Covid-19 ආසාදිත මරණය මීට ස්වල්ප මොහොතකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
84 හැවිරිදි කාන්තාවක් මෙම රෝගියා කඳාන ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා තිබූ ඇය එම රෝහලේ දී මියගොස් තිබේ.
දීර්ඝ කාලයක් පුරාවට රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්තම හේතුව ලෙස දක්වා ඇත්තේ තොවිඩ් නිවුමෝනියා තත්ත්වයයි.