කුවෙට් ලංකා තානාපති කාර්යාලය කැලැනිතිය අතට ගනි..
කුවේටයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේන් එරට ශ්රී ලාංකිකයන්ට එල්ල වන අගතියට එරෙහිව තානාපති කාර්යාලය වෙත කරැනු දැක්විම හා සමාජ ජාලා භාවිතා කරමින් ලාංකිකයන්ට කරැනු දැක්විම හේතුවෙන් ඉට එරෙහිවන ලාංකිකයන්ට විවිධ වු බලපැම් එම තානාපති කාර්යාලයෙන් එල්ලවන බව වාර්තා වේ.
කෝරානා තත්වය මත හා වෙනත් ගැටලු සම්බන්දයෙන් තානාපති කාර්යාලයෙන් විමසුවිටදි නොසලකා හැරිම් හා හාම්පුතුන් විසින් සේවකයින්ගේ අවසන් වු පසුත් එම ස්ථානයේම වඩකිරිමට සිදුවිම හා වැටුප් රහිතව සේවය ලබා ගනිම, ඇතැම් හාම්පුතුන් ලග වැඩ කිරිමට බැ කියා තානාපති කාර්යාලයට ආ විගස අදාල හාම්පුතුන් වෙත යලි බාරදිම, යන විවිධ කරැණු සම්බන්දයෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කිරිමෙදි මෙසේලාංකික ශ්රමිකයෝ අගතියට පත්වන බව වාර්තා වේ.
දිගින් දිගටම මේ තත්වය මත කරැනු වාර්තා කිරිම නිසාම එම ලාංකිකයන් වෙත එසේ නොවන බවට ප්රකාශ නිකුත් කරන ලෙසත් අගතියට පත්වන ලාංකිකයන් වෙනුවෙන් මින් ඉදිරියට පෙනි නොසිටින ලෙසටත් බලපැම් දිගින් දිගටම එල්ල කරමින් පවති.
මේ පිලිබදව ශ්රී ලංකා රඡයෙන් වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමු නොකලහොත් ලාංකිකයන්ගේ ජිවිත අහිමි විමෙි තර්ඡනයකට මුහුණදිය හැකි බව වැඩි දුරටත් වාරිතා වේ.
බි.පුභාෂ්වර