කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ හුදකලා කරයි Localප්රධාන පුවත් By Jeevan On Nov 9, 2020 වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ. Share