ජෝ බයිඩ්න් කොරෝනා එන්නතේ තුන් වැනි මාත්රාවත් ලබාගනී Worldප්රධාන පුවත් By Jeevan Last updated Sep 28, 2021 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කොරෝනා මර්දන තුන් වැනි එන්නත් මාත්රාව ද ලබාගෙන තිබෙනවා.විදෙස් වාර්තා සඳහන් කළේ, ෆයිසර් එන්නතේ ම තුන් වැනි මාත්රාව මෙලෙස ලබාගෙන ඇති බවයි. Share