වැඩිහිටියන්ට තුන්වන මාත්‍රාවක් දීමට අනුමැතිය

කාණ්ඩ හතරක් යටතේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට, ලෙඩ රෝග, ආබාධවලින් පෙළෙන වයස අවුරුදු 60ත් 30 ත්  අතර අයට සහ පිළිකා, වකුගඩු රෝගවලින් පෙළෙන සියලුදෙනාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රමුඛපෙළ සේවකයන්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!