ගුරුවරු උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු ඉල්ලයි
කොරෝනා වසංගත අවදානම නො තකා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිට උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි වූ ගුරුවරුන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නො මැති පසුබිමක් තුළ ගුරුවරුන් එම ඇගයීම් සිදුකළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.