ඉන්දීය විදේශ ලේකම්වරයා දිවයිනට

ඉන්දීය විදේශ ලේකම්වරයා ඔක්තෝබර් මුල දී දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

එහි දී ද්විපාර්ශවික ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට ද නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!