පළමු වරට අයවැය යෝජනා ගම් මට්ටමින්

මෙරට පළමු වරට අයවැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ලබාගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

අයවැය යෝජනා සඳහා ප්‍රාදේශීය මට්ටමින් කමිටුවලින් තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!