පළාත් සභා මැතිවරණය දැන්ම බැහැ

පවතින තත්වය හමුවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය නොහැකි බව පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට පසුගියදා විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දඹුල්ලේදී අද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ අවශ්‍ය නම් විපක්ෂ නායකවරයාට මැතිවරණයක් පවත්වා ගන්නා ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!