සමගි ජන බලවේගය විරෝධතාවක

දේශිය සම්පත් විදේස් රටවලට පවරා දීමට එරෙහි ව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට දී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!