මම සටන් කරන්නේ ඉන්දියාවට දීලා තියෙන තෙල් ටැංකි ටික ආපහු අපේ රටට ගන්න!

තමන් සටන් කරන්නේ ඉන්දියාවට ලබා දී තෙල් ටැංකි යළි ලංකාවට ලබා ගැනීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතමුන් තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමග ත්‍රිකුණාමලයට හෙලිකොප්ටරෙන් ගිය බවට අසත්‍ය ප්‍රකාශ පවා කර ඇති බවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම ඔමල්පේ සෝභිත හිමියන් තෙල් ටැංකි 85ක් ඉන්දියාවට පැවරීමට සූදානම් බව කියා සිටියත් එය අසත්‍යයක් බවත්, සියලුම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කීය.