අයවැයෙන් සෞඛ්‍යට බිලියන 580ක්

ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 580ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

එය සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කල විශාලතම මුදල බවයි කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!