ආණ්ඩුවේ පක්ෂ කිහිපයක් අද ඇමති ගම්මන්පිලගේ නිවසේ රැස් වේ

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අද යළිත් වරක් රැස්වීමට නියමිතයි.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදී යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!