සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඔහු මේ බව සඳහන් කළේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා වරාය, ඛණිජ තෙල් නිීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිතිවල නායකයින් එක්ව සිටියා.
මේ අතර, රසායනික පොහොර අලෙවි කිරීම සහ භාවිත කිරීම තහනම් කරමින් පසුගිය අප්‍රේල් 27 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද යෝජනාව බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.