රන්ජන්ගෙන් ළඟදීම පැන්ඩෝරා ගැන හෙළිදරව්වක්!

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය කර ඇති කරුණු පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බවට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසුවේ, එලෙස ප්‍රකාශයක් ලබා දීමට ඔහුට අවස්ථාව සැලසීමට තීරණය කර ඇති බව ය.
ඒ අනුව ඉදිරි දිනකදී රන්ජන් රාමනායක මහතා කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!