හෙට (16) දිනයේ සිට ලබන 30 වනදා තෙක් මහජන ඒකරාශිය, රැස්වීම් සහ උත්සව තහනම්

හෙට (16) දිනයේ සිට ලබන 30 වනදා තෙක් මහජන ඒකරාශිය, රැස්වීම් සහ උත්සව තහනම් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!