වික්ටර් රත්නායක එළියට එයි! අසනීප වීමෙන් පසු මුල්වරට කතාකරයි!
කලක් කිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් මේ වනවිට සිය නිහඩ බව බිදිමින් පළමු වතාවට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ සිරස එෆ්.එම්. නාළිකාව සමගිනි.
මෙහිදී සිය අනාගත බලාපොරොත්තු රැසක්ද, අතීත සිදුවීම්ද අනාවරණය කරීමට වික්ටර් රත්නායකයන් කටයුතු කොට ඇත.