ඔමික්‍රෝන් ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගැනේ ප්‍රධාන පුවත්Local By Jeevan On Dec 3, 2021 ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. මෙලෙස හඳුනා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. Share