හෙට සිට ගෑස් බෙදා හැරීමට අවසර

හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්‍රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි.
මේ ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය විසින් නිකුත් කර ඇති නිවේදනයයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!