දෛනික ආසාදිතයින් 740ක්

අද (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 199 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 740කි.
මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 566,936 දක්වා ඉහළ ගොස් තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!