කමිටු වැඩක් නෑ , මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න! : අනුර (Video)

කමිටු පත්කිරීමෙන් පලක් නොවන බවත්, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කතානායකවරයාගේ වගකීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාරලිමේන්තු මන්ත්‍රී අනර කුමාර දිසානායක මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අයිතියක් පැවතිය යුතු බවත්, කිසිවකුටත් ඊට බාධා කිරීමට අයිතියක් නැති බවත්ය.