පාකිස්ථානයේ දී ඝාතනය කළ ‘ලාංකිකයාගේ දේහය’ මව්බිමට

පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා.
ඒ,ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 186 දරණ ගුවන් යානයෙන්.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!