ඝාතනයටවූ ප්රියන්තගේ පවුල වෙනුවෙන් සියල්කොට් ව්යාපාරික ප්රජාව ඩොලර් ලක්ෂයක් සහ ජීවිත කාලය පුරාම විශ්රාම වැටුපක්
ප්රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්යාපාරික ප්රජාව කටයුතු කර තිබෙන බවත් , මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බවත් Mir Mohammad Alikhan ටියුට් කර ඇත.
ප්රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව ද එහි පවසා ඇත.
ඝාතනයට ලක්වූ ශ්රී ලාංකික ප්රියන්ත කුමාරගේ පවුල වෙනුවෙන් සියල්කොට් ව්යාපාරික ප්රජාව ඩොලර් 100,000.00ක් ප්රකාශ කරයි. ඊට අමතරව ඔහුගේ වැන්දඹු බිරිඳට සෑම මසකම ජීවිත කාලය පුරාම විශ්රාම වැටුපක්.
මේක හොඳ දෙයක් , නමුත් කවදාවත් ප්රියන්තව ආපහු ගේන්න බෑ. වැරදිකරුවන්ට සමාව දිය නොහැකි දඩුවම් දීමෙන් සැමට ආදර්ශයක් දිය හැකියයි එහි තවදුරටත් සඳහන්වේ.
Sialkot business community announces $100,000.00 dollars for the Sri Lankan victim Priyantha Kumara’s family. Plus a lifelong pension every month for his widow.
This is good but it can never bring Priyantha back. An example should be set for everyone by unforgivable punishment
— Mir Mohammad Alikhan (@MirMAKOfficial) December 7, 2021