කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,505 ක් දක්වා ඉහළ ගියා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!