2022 අය – වැය වැඩි ඡන්ද 93 කින් සම්මතයි
2022 අය – වැය වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.
අය වැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණා.
ඊට විරුද්ධව ඡන්ද 64 ක් ලැබුණා.
මන්ත්‍රීවරු 3 ක් ඡන්දය දුන්නේ නැහැ.
2022 අය – වැය සඳහා ඡන්දයක් විමසූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් අවශ්‍ය බවට කළ ප්‍රකාශය නිසයි.