ඩොලර් හොයන්න ගෙනා රාගා

ස්වභාවිකව කිතුල් රා සහ කිතුල් පැණි නිෂ්පාදනය කර අපනයනය කිරීමේ පළමු අවස්ථාව ඊයේ (14) කුරුවිට කර්මාන්තපුරයේදී ආරම්භ වුණි.
ඒ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම උත්සවයේදී විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ටින්වල අසුරන ලද කිතුල් රා හඳුන්වාදීම ද සිදුවුණි.