ගෝඨා කබ්රාල්ටයි ආටිගලටයි එන්න කියයි!
පවතින මූල්‍ය අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මීළඟ කැබිනට් හමුවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා කැඳවන ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
ජනපතිවරයා විසින් අද පැවති කැබිනට් හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.