එන්නත් කාඩ් පත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි කිරීමක්.

ලබන වසරේ සිට එන්නත් කාඩ්පත අනිවාර්‍ය කළ පසු ඒ සම්බන්ධයෙන් අදාල ස්ථානයේ භාර කළමනාකාරීත්වයට ද වගකීමක් ඔඇවරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම එන්නත් කාඩ්පත සඳහා QR කේතයක් ද හඳුන්වාදීමට නියමිත වෙයි

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!