තුන්වන මාත්‍රාව සඳහා ඇමෙරිකාව තවත් Pfizer එන්නත් තොගයක් පරිත්‍යාග කරයි. ප්‍රධාන පුවත්Local By Jeevan On Dec 21, 2021 තවත් Pfizer එන්නත් මාත්‍රා අටලක්ෂ විසිදහක ට වැඩි ප්‍රමාණයක් ඇමෙරිකාව මෙරටට පරිත්‍යාග කර ඇත. Share