බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් ගණන 285ක් තෙක් ඉහළට

බෝගම්බර පැරණි බන්ධගාරයේ රැඳවියන් 80 දෙනෙකු හා කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත ආසාදිත ගණන 285 දක්වා ඉහළ යනවා.