බුස්ස බන්ධනාගාරයේ 44 දෙනෙකුට කොරෝනා

බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!