කොස්තාපල්වරියකට කැත වැඩක් කළ OIC අත්අඩංගුවට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුලදී ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රීයේදී සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ විමරශනයක් සිදු කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.