එදා චීන අසූචි නැවට ‌සතයක්වත් ගෙවන්නේ නෑ කියපු මහින්දානන්ද අද? (video)

චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමේ කිසිදු වැරැද්දක් නොමැති බව කෘෂිකරම් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නමුත් මීට පෙර අලුත්ගමගේ මහතා කියා සිටියේ චීන අසූචි නැවට සතයක්වත් නොගෙවන බවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!