පොහොට්ටුව , මේස පෙරළයි! ගිනි තියයි! සිංදු කියයි! කාන්තාවන්ට අපහාස කරයි! (VIDEO)
පොහොට්ටුව බලය හොබවන අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අද දින සභාව තුළ අශීලාචාර අයුරින් හැසිරෙනු දැකගත හැකි විය.
මෙහිදී මේස පුටු පෙරලමින්, ලිපිලේඛනවලට ගිනි තබමින්, කාන්තාවන්ට අපහාස කරමින් එම මන්ත්‍රීවරු හැසිරෙනු දැකගන්නට ලැබිණ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!