ඉන්දියාවට තෙල් ටැංකි දුන්නාට එරෙහිව , ජවිපෙ යළි මහපාරේ (video)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට සංවිධාන කර තිබිණ.
මෙම විරෝධතාව සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!