ගොවියො ආණ්ඩුව පෙරළනවා!

දිරියේදී ගොවියන් විසින් ආණ්ඩුව පෙරළනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.ඒ මහතා පෙන්වා දුන්නේ ලබන 29 වැනි දින සමගි ගොවිජන ප්‍රකාශනය ජනගත කිරීමට කටයුතු කරන බවකි.ඒ හරහා ගොවි ප්‍රශ්නය විසදීමේ යෝජනාවලිය රටට ඉදිරිපත් කරන බවද ඒ මහතා කීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!