වන්දි වී ගොවීන්ට විතරයි! බඩ ඉරිඟු – එළවලු ගොවීන්ට හුළං!

රසායනික පොහොර භාවිතය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතත් ඒ වී වගා කළ ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බඩඉරිගු සහ එළවළු ගොවීන්ට වන්දි ලබා නොදෙන බවකි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!